ජපානය ශ‍්‍රී ලංකාව ගොඩදාන්න සමුළුවක් කැදවයි..

 


ජපානයේ දී ශ්‍රී ලංකා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට එරට බලාපොරොත්තු වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමගින් ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට උපකාරී වනු ඇතැයි ජපානයේ අපේක්ෂාවයි.

ජපානයේ ටෝකියෝ අගනුවර දී පැවැත්වෙන මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ සියලුම ණයහිමි රටවල් අතර සාකච්ඡා කිරීමට මෙමගින් බලාපොරොත්තු වේ.

Post a Comment

0 Comments