අරගලකරුවන්ගෙන් ජනපතිට තීරණාත්මක දැනුම්දීමක්…

 


පොරොන්දු වූ පරිදි හැකි ඉක්මනින් පිළිගත් සහ සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිට වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බල කර සිටින බව සර්වපාක්ෂික අරගලකරුවෝ කියා සිටිති.

මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් විසින් මේ බව සඳහන් කර තිබේ.

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

Post a Comment

0 Comments