අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වූ විරෝධාතාවට මරදානේදී පොලිසිය අධි පීඩන ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හැර තිබේ.
‘මර්දනය නවතනු.. රනිල්-රාජපක්ෂ ජුන්ටාව පන්නමු’ මැයෙන් කැදවා තිබූ මෙම විරෝධතාවයය වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ගණනාවක්ද එක්ව සිටියහ.
විරෝදතාකරුවන් පිරිසක් පොලිස් අත්අඩංගුවටද ගෙන තිබේ.
0 Comments