සිසුවෙකු අපයෝජන කල ප‍්‍රසිද්ධ පිරිමි පාසැලක විදුලහල්පති රිමාන්ඩ්…

 


පාසල් සිසුවකු අපයෝජන ලක් කළැයි චෝදනා එල්ල වී ඇති රත්නපුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ පිරිමි පාසලක විදුහල්පතිවරයෙකු එළඹෙන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙසේ මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකි.

අපයෝජනයට ලක්වූ බව කියන 15 හැවිරිදි දරුවා ගේ ජාතීන් විසින් කළ පැමිණිල්ලක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම කර තිබේ.

2021 වසරේදීද අපයෝජන සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments