ලාංකාවේ හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රැකියා..
August 28, 2022
ශ්‍රී ලාංකික හෙදියන්ට බ්‍රිතාන්‍යයේ රෝහල්වල රැකියා අවස්ථා හිමිව තිබේ.
මෙහි පළමු කණ්ඩායම සඳහා හෙදියන් පිරිසකට පත්වීම් ලබාදීම පසුගියදා සිදු කෙරුණි.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ පහසුකම් සහිතව මෙම වැඩසටහන මෙහෙයවනු ලබන්නේ මෙරට වැලිසර ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනය මගිනි.
0 Comments