ලාෆ් ගෑස් මිල අඩු කරයි…

 


ලාෆ් සමාගම විසින් බෙද හරින කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1050කින් අඩු කර ඇත.

ඒ අනුව එහි නව මිල රුපියල් 5800කි.

Post a Comment

0 Comments