රනිල්ගේ නිවස ගිනි තැබීම ගැන CID හිරුණිකගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරයි..

 


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ගෙන් අද ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඒ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවස ගිනි තැබීමේ සිදුවීමට අදාලව සිදු කෙරෙන පරීක්‍ෂණවලට අදාලවයි.

පැය 05ක පමණ කාලයක් ඇයගෙන් එහිදී ප්‍රකාශය සටහන් කරගෙන ඇත.

Post a Comment

0 Comments