පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ OIC රිමාන්ඩ්…

 


පොලිස් කොස්තාපල්වරියකට අතවර කළ බව කියන පොලිස් ස්ථානාධිපතිවරයකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ සෙවනගල පොලිසියේ ස්ථානාධිපතිවරයා එම පොලිසියේම පොලිස් කොස්තාපල්වරියකට අතවර කළේ යැයි එල්ල වූ චෝදනාව මතයි.

ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම තීන්දුව ලබාදෙමින් ඔහු සැප්තැම්බර් 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Post a Comment

0 Comments