දෙහියත්තකන්ඩිය විවිධ සේවා සමුපකාරයට සාමාජිකයන් තෝරා ගැනීම සඳහා පැවති නිලවරණයෙන් කොට්ඨාස සියලු කොට්ඨාස වල බලය හිමිකර ගැනීමට සමගි ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායම සමත් විය.
එම සමුපකාරය කොට්ඨාස 15කින් සමන්විත අතර ඊයේ දිනයේ නිලවරණය පැවැත් වී ඇත්තේ කොට්ඨාස 12ක් සඳහාය.
එම කොට්ඨාස සියල්ලම බලය සමගි ජන බලවේගය විසින් දිනා ගෙන ඇත.


0 Comments