අතුරු අයවැය විවාදයේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
“රාජ්‍ය සේවයේ පඩි සහිත නිවාඩු 45ක් තිබෙනවා. රජයේ නිවාඩු 149ක් තිබෙනවා ආසන්න වශයෙන්. ඒ අනුව සාමාන්‍යයෙන් රාජ්‍ය සේවකයෙක් දින 365න් වැඩ කරන්නේ දින 191යි.
ඉතාමත්ම බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ පිළිබඳව අපි දැනටමත් ඵලදායිතා ලේකම් කාර්යාලයට නියෝග ලබාදීලා තිබෙනවා ඉතා ඉක්මණින් මේ ඵලදායිතා ගැන පරීක්ෂණ කරන්න.
“ඒ ඒ අයගේ ඉලක්ක අනුව වැඩකරන් යන ක්‍රමවේදයක් හොයන්න කියන එක ජනාධිපතිවරයාත් කියලා තියෙනවා.”
0 Comments