දරුණු සුළි කුණාටුවක්...

 



රට හරහා ඇදී ගිය දරුණු සුළි කුණාටුවකින් ප්‍රධානම විදුලි බලාගාරයකට හානි සිදුවීම නිසා පෙරේදා (27 වැනිදා) මුළු කියුබාවේම විදුලිය ඇනහිට තිබේ.

ඉයන් නමැති මෙම සුළි කුණාටුව නිසා හානියට පත්ව තිබුණේ කියුබාවේ අන්තෝනියෝ ගිතේරස් තාප විදුලි බලාගාරයය.

මුළු රටේම විදුලි සැපයුම මේ නිසා ඇනහිට තිබූ අතර එයින් මිලියන 11කට ආසන්න ජනතාවක් අපහසුතාවට පත්ව තිබිණි.

Post a Comment

0 Comments