මෙරට බදු අධායම ලෝක තත්වයට සාපේක්ෂව ඉතාම පහළ අගයක බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
ඒ හේතුවෙන් ඉතා ඉක්මනින් බදු ආදායම සියයට 15 ක ප්‍රමාණය දක්වා ඉහත දමා ගැනීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.
එහිදී සෘජු බදු වැඩි කරගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
එනිසා ඉදිරියේදී සුවිශාල බදු ප්‍රතිසංස්කරණ රාශියක් පැමිණීමට නියමිත බවද හෙතෙම පැවසීය.
මුදල් අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.
0 Comments