බිත්තර වල උපරිම සිල්ලර මිල ඉවත් කරන්න ඉල්ලීමක්...

 





උපරිම සිල්ලර මිල ඉවත් කර බිත්තරවලට සාධාරණ මිලක් ලබාදෙන ලෙස සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින් සංගමය අද(28) වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දුගෙන් ඉල්ලා තිබේ.

ඒ ඔවුන් සහ වෙළඳ අමාත්‍යවරයා අතර අද එම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී වන අතර ඊට පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත් එක්වුණි.

මෙහිදී බිත්තර නිෂ්පාදනය කිරීම සඳහා යන සැබෑ වියදම නිරීක්ෂණය කිරීමට ද තීරණය වී තිබේ.

Post a Comment

0 Comments