ජවිපෙට රට බාර දෙන්න ජනතාවට ලොකු හදිසියක් ඇතිවෙලා..

 


ජනතා විමුක්ති පෙරමුණට රට භාරදීමට ජනතාවට ඉතා හදිසියක් ඇති වී තිබෙන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

ජනතා විමුක්ති පෙරමුණ රට භාරදීමට ඇති හදිසිය නිසා වෙන කිසිවෙකු සමග එක්ක හෝ රටේ පාලනය භාර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

අකුරැුස්ස නගරයේ දී පැවති ජනතා විමුක්ති පෙරමුණේ සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Post a Comment

0 Comments