තවත් රාජ්‍ය අමාත්‍යධූරයක දිවූරුම් දෙයි...

 


පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර රාජ්‍ය අමාත්‍යධුරයේ දිවුරුම් දී තිබේ.

ඒ වරාය හා ගුවන් සේවා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසටයි.

Post a Comment

0 Comments