තඹුත්තේගම කොල්ලයට පොහොට්ටු මන්ත‍්‍රීවරයෙක් අත්අඩංගුවට…

 

අනුරාධපුර තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් අසලදී රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලයකට උත්සාහ ගැනීමේ සිද්ධියට අදාළව රාජාංගනය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩජංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එම ප්‍රාදේශීය සභාවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

Post a Comment

0 Comments