ගාලු පාරේ ගමනාගමනය සීමා වෙයි..




සීනිගම ‍‍ඓතිහාසික ශ්‍රී මහ දෙවොල් දේවාලයේ මහ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර ඇත.

හෙට (03) සිට 06 වනදා දක්වා මෙම සීමාකිරීම් සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

මේ හේතුවෙන් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය පවසයි

අදාළ නිවේදනය පහතින්,


Post a Comment

0 Comments