ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.
අද තරගයට සහභාගි වනු ඇති බවට අනුමාන කරන ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය විසින් නම් කර ඇත.
එම කණ්ඩායම් දෙක පහතින් වේ….
Pakistan: 1 Babar Azam (capt), 2 Mohammad Rizwan (wk), 3 Fakhar Zaman, 4 Iftikhar Ahmed, 5 Khushdil Shah, 6 Shadab Khan, 7 Asif Ali, 8 Mohammad Nawaz, 9 Naseem Shah, 10 Haris Rauf, 11 Mohammad Hasnain.
Sri Lanka: 1 Kusal Mendis (wk), 2 Pathum Nissanka, 3 Dhananjaya de Silva, 4 Danushka Gunathilaka, 5 Dasun Shanaka (capt), 6 Bhanuka Rajapaksa, 7 Chamika Karunaratne, 8 Wanindu Hasaranga, 9 Maheesh Theekshana, 10 Pramod Madushan, 11 Dilshan Madushanka

0 Comments