ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් සුළු මොහොතකින් ආරම්භවීමට නියමිතයි.
ඒ, ප්‍රබල ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම සමගයි.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට පාකිස්ථාන කණ්ඩායමේ නායක බාබර් අසාම් සමත් විය.
බාබර් අසාම් තීරණය කළේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව ශ්‍රී ලංකා පිල පළමුව පන්දුවට පහරදෙනු ඇත.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින් වේ……


0 Comments