Home
Contact
මුල් පිටුව
දේශීය පුවත්
විදෙස් පුවත්
ක්‍රීඩා පුවත්
තාක්ෂණික
එහෙන් මෙහෙන්
ජීවිත සබඳතා,
දීඝජන්තුගේ ඇසින්
Home
දේශීය
සමන්තා පවර් දිවයිනෙන් පිටත් වෙයි...
සමන්තා පවර් දිවයිනෙන් පිටත් වෙයි...
September 12, 2022
ලෝකයේ සෑම රටක්ම ශ්‍රී ලංකාවට සහය පළකිරීම සඳහා ඉදිරිපත් විය යුතු බව එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යූ.එස්.ඒ.ඩී ප්‍රධානී සමන්තා පවර් පවසයි.
ඇය මේ බව සඳහන් කළේ සිය සංචාරය අවසන් කර කොළඹ ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ අතර එක්සත් ජනපද නියෝජිත ආයතන ප්‍රධානී සමන්තා පවර්, දෙදින නිල සංචාරය නිම කරමින් අද අළුයම 3.50 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනෙන් පිටව ගිය බවට වාර්තා වෙයි.
Post a Comment
0 Comments
ජීවිත සබඳතා
5/ජීවිත සබඳතා/col-left
එහෙන් මෙහෙන්
5/එහෙන් මෙහෙන්/col-left
තාක්ෂණික
5/තාක්ෂණික/col-left
සතියේ ජනප්‍රියම ලිපි
මැගසින් බන්ධනාගාරයේ කලබලයක්! රැඳවියෙකු මරුට! ජේලර්වරයෙකු සහ පාලිකාවක් අත්අඩංගුවට!
April 28, 2026
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව පැහැදිලි කිරීමක්.
June 22, 2025
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
January 08, 2026
20-20 ලෝක කුසලානය ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට විශාල අසාධාරනයක්.
June 03, 2024
වසර 40කට පසුව ආ කොඩි චාරිත්‍රය…
May 27, 2023
0 Comments