ගෝඨා ඇතුලට සීතා එලියට ?

 ඉදිරියේදී පිහිටුවීමට නියමිත ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා පොහොට්ටුවේ අයෙකු යෝජනා වී ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ(02) පැවති මාධ්‍ය සාකච්චාව ආරම්භ කිරීමට පෙර එහි සිටි කිහිපදෙනෙකු සමඟ අදහස් දක්වමිනි.

ඔහු පවසන ආකාරයට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කල සීතා අරඹේපොල මන්ත්‍රීවරිය ඉන් ඉවත් කොට ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට යලි එනු ඇති බවත් අග්‍රාමාත්‍ය ධුරය ඔහුට ලබා දීමේ සැලැස්මක් තිබෙන බවත් පවසා සිටියි.

Post a Comment

0 Comments