මුදල් කාරක සභාවට ගැටලු කියන්න මහජනතාවටත් ඉඩක්..
September 01, 2022
රජයේ මුදල් පිළිබද කාරක සභාවට ගැටලු ඉදිරිපත් කිරීමට මහජනතාවට හෙට අවස්ථාව හිමිව තිබේ.
පාර්ලිමේන්තුව නිවේදනය කළේ, එම සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සහභාගි වන පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුම හරහා පැවැත්වෙන සජීවි සාකච්ඡාවක දී ඒ අවස්ථාව හිමිවන බවයි.
එහි දී කෙටි පණිවුඩවලට අමතරව සජීවිව සම්බන්ධ වෙමින් පැයක කාලයක් ජනතාවට ගැටලු ඉදිරිපත් කිරීමේ හැකියාව පවතියි.
0 Comments