මෙම කෙසෙල් අස්වැන්න අපනයනය සඳහාද විධිමත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර, මෙට්‍රික් ටොන් 1 ක් ඩොලර් 600 ත් 700 ත් අතර මිලකට අලෙවි වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මේ වසරේ මුල් මාස හය තුළ ඇමරිකානු ඩොලර් 28,000 ක ආදායමක් මෙමගින් උපයා ඇති බවයි
ඉදිරියේදී අපනයන තත්වයෙන් කෙසෙල් නිෂ්පාදනය කිරීම පිළිබඳව නියමු ව්‍යාපෘති දිස්ත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments