ඒ රජයට මුදල් නැති නිසා බවද ඔහු පැවසුවේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති අධි ආරක්ෂිත කලාප ගැසට් පත්‍රයෙන් ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බව ද හෙතෙම එහිදී පැවසීය.
විරෝධතා වල යෙදෙන ජනතාවට පොලිසිය විසින් ගහන්නේ ඇඟ කසන කුණු වතුර බවත් ඔහු එහිදී තවදුරටත් කියා සිටියේය.
0 Comments