තවත් කැබිනට් 10ක් දිවුරන්න සූදානම්…

 


අද දින තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනකු පමණ කැබිනට් අැමතිවරුන් ලෙස දිවුරුම් දෙනු ඇතැයිද එම ආරංචි කියා සිටියි.

ඔවුන් සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් බවද සඳහන්ය.

Post a Comment

0 Comments