පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ තුන්වැනි තරගය තවත් සුළු වේලාවකින් ආරම්භ කිරීමට නියමිතයි.
ඒ, ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතරයි.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් සිම්බාබ්වේ පිල පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
අද තරගයට ක්‍රීඩාකරන ක්‍රීඩකයින් පහතින්….
Zimbabwe XI:
1 Wessly Madhevere, 2 Craig Ervine (capt.), 3 Milton Shumba, 4 Sean Williams, 5 Sikandar Raza, 6 Regis Chakabva (wk), 7 Ryan Burl, 8 Luke Jongwe, 9 Brad Evans, 10 Richard Ngarava, 11 Blessing Muzarabani.
Pakistan XI:
1 Babar Azam (capt.), 2 Mohammad Rizwan (wk), 3 Shan Masood, 4 Iftikhar Ahmed, 5 Haider Ali, 6 Shadab Khan, 7 Muhammad Nawaz, 8 Mohammad Wasim Jr, 9 Shaheen Shah Afridi, 10 Haris Rauf, 11 Naseem Shah.
0 Comments