ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ අදාළ සාකච්ඡාවේ දී ඉන්ධන සැපයුම වෙනුවෙන් ඛනිජ තෙල් සංස්ථාව පාර්ශවයෙන් පියවිය යුතු ගෙවීම් සම්බන්ධයෙන් එහි දී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවය.
වසර 10 ක කාලයක් තිස්සේ පෙට්‍රල් චයිනා සමාගම මෙරටට ඉන්ධන සැපයීමේ කාර්යයේ නිරතව සිටියි.
තමන් සමඟ පැවති මෙම සාකච්ඡාවට පෙට්‍රල් චයිනා සමාගම වෙනුවෙන් එහි උප සභාපතිවරයා සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා එක් වූ බව අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් පණිවුඩය මගින් වැඩිදුරටත් සඳහන් කළේය.
Met with the visiting VP of PetroChina, MD – PetroChina International & officers of the PetroChina group to discuss outstanding payments, repayment plans & continuation of supply to CPC. PetroChina has a 10 year relationship with CPC & has been one of the largest suppliers. pic.twitter.com/o4muHnoZie
— Kanchana Wijesekera (@kanchana_wij) October 2, 2022
0 Comments