ශ‍්‍රී ලංකාව නුදුරේදීම මුළුමනින්ම බිද වැටෙයි..- ප‍්‍රකට ජාත්‍යන්තර සංවිධානයක් නිවේදනයක….


 ශ්‍රී ලංකාව තුළ ඇතිවී තිබෙන දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් නුදුරේ දී ම සම්පූර්ණයෙන්ම ඇදවැටෙන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සදහන් කරයි.

ක්ෂමා සංවිධානයේ වාර්තාවක් හුවා දක්වමින් ‘ඇම්නෙස්ට් ඉන්ටනැෂනල්’ සංවිධානය මෙම අදහස් දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථික අවපාතය සර්පිලාකාරව ගමන් කරමින් ඇති බවත් එය නැවැත්වීමට මානව හිමිකම් අනුකූල ප්‍රතිසාධන ඇතුළත් පියවර ගැනීම අවශ්‍ය බවත් එම වාර්තාව කියයි.

සම්පූර්ණ වාර්තාව මෙතනින්…

Post a Comment

0 Comments