අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි...

 



අද දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව අද දිනයේදී A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ එලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇත.

විදුලි කප්පාදු කාලසටහන පහතින්….


Post a Comment

0 Comments