ශ්‍රී ලංකාවට සුපිරි ජයක්...

 



ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටය යටතේ සහභාගී වූ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණි.

ඒ අයර්ලන්තය කඩුළු 9කින් පරාජයට පත්කරමිනි.

හෝබාර්ට් හි බෙලරිව් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ අයර්ලන්ත නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

Post a Comment

0 Comments