ගාලු පාරේ කොටසක් වසයි...

 



ගාලු පාරේ කොටසක් වැලිගම ප්‍රදේශයෙන් තාවකාලිකව වසා තැබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා තැබෙන බව ඔවුන් සඳහන් කරයි.

ඒ අනුව වැලිගම ගාලු පාරේ Beach Road හි කොටසක් හෙට (28) රාත්‍රී 10.00 සිට සඳුදා (31) අලුයම 6.00 දක්වා තාවකාලිකව වසා තැබෙනු ඇත.

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.



Post a Comment

0 Comments