ලෝක වෙළඳපලේ බොරතෙල් මිල පෙරදිනට සාපේක්ෂව ඊයේ (28) සුළු අඩුවීමක් පෙන්නුම් කරත් ගතවූ දින 10ක කාලය සැලකීමේ දී ක්‍රමක්‍රමයෙන් ඉහළ ගොස් මේ වන විට ඩොලර් 96ට ආසන්න වී තිබේ.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.91ක් ලෙස සටහන් වූ අතර ඩබ්ලිව්. ටී. අයි. බොරතෙල් මිල ඩොලර් 88ක් ලෙස දැක්වුණි.
0 Comments