විදුලි කප්පාදුව අවසන් දිනය දැනුම දෙයි...

 


ලබන වසරේ ජනවාරි මාසය දක්වා දීර්ඝ විදුලි කප්පාදුවක් සිදුකිරීමට අවශ්‍යතාවයක් නොමැති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ බිඳ වැටී ඇති ජනන යන්ත්‍ර දෙක ඉදිරි සති දෙක තුළ යළි පද්ධතියට එක්කරගත හැකි බවද එහි සභාපතිවරයා සඳහන් කළේය.

මේ අතර විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවන ගල්අඟුරු ඇණවුම වෙනුවෙන් අත්තිකාරම් මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසීය.

Post a Comment

0 Comments