ඒ හේතුවෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. වීරසූරිය මහතා පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලා සිටින්නේ රෝහලේ කට කටයුතු පවත්වාගෙන යාමට උපකාර කරන ලෙසයි.
මෙසේ විදුලිය විසන්ධි කර ඇත්තේ ළමා රෝහලේ ආපන ශාලාවේ හා ආරක්ෂක සේවා අංශවල යි.
කෙසේ නමුත් ඊට අදාළ ගෙවීම් සිදු කිරීමෙන් පසු යළි විදුලිය සම්බන්ධතාවය ලබා දීමට කටයුතු කර ඇත.
0 Comments