තිහගොඩ ප‍්‍රදේශයේ සිදුව ඇති පොලිස් වෙඩි තැබීමකින් 15 හැවිරිදි පිරිමි දරුවෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.
තිහගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැටුම්කාරී තත්වයකදී සිදු කර ඇති වෙඩි තැබීමකින් මෙම තුවාල ලැබීම සිදුව ඇත.
කෙසේ වෙත්ත පොලීසිය පවසන්නේ මෙම වෙඩි තිරීම පොලිස් නිලධාරියා අති වූ අත්වැරදීමක් බවයි.
මේ වන විට එම පොලිසිය නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති අතර සේවය අත්හිටුවාද ඇත.
0 Comments