වීස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටියදී ආබාධයකට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු වෙනුවට අසිත ප්‍රනාන්දු කැඳවීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) තාක්‍ෂණික කමිටුවේ ඇනුමැතිය හිමිව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙනම් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු කෙටි කාලයකට ක්‍රිකට් ක්‍රීඩාවෙන් විවේක ගන්නා බවට සදහන් කර තිබේ.
ඒ, ඔහුගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමේ තැබූ සටහනක් තබමින්.
0 Comments