රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා ගැන රජය ගත් තීරණය...
October 03, 2022
ආර්ථික අර්බුදය අවසන් නොවුණත් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා අනෙකුත් සුභසාධන දීමනා කළමණාකරණය කරගනිමින් ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.
රාජ්‍ය සේවක වැටුප් සහ සුභසාධන දීමනා කප්පාදු කරන බවට පළවු වාර්තා පිළිබඳව අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
0 Comments