ඉදිරි දින තුනේ විදුලි කප්පාදුවේ වෙනසක්...

 



මෙම සතිඅන්තයේ සිදුකෙරෙන විදුලි කප්පාදුව පැයකට සීමාකර තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව දැනුම්දෙන්නේ 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පැය 02කට සීමාකර ඇති බවය.

ඒ අනුව 29 සහ 30 යන දෙදින තුළ A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.30ත් රාත්‍රී 8.30ත් අතර කාලය තුළ එලෙස විදුලි කප්පාදුව සිදුවෙනු ඇති.

එම කලාපවලට 31 වනදා සිදුවෙන විදුලි කප්පාදුව පෙරවරු කාලයේදී පැයක් සහ පස්වරු කාලයේදී පැයක් වශයෙන් සැලසුම් කර තිබේ.


Post a Comment

0 Comments