ඉන්ධන බෙදා හැරීම ගැන හදිසියේ ගත් තීරණය...

 

ත්‍

රීරෝද රථ සඳහා නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය මත යි මෙම පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ඉදිරියට, ත්‍රීරෝද රථ සඳහා දැනට නිකුත් කෙරෙන ඉන්ධන කෝටාව දෙගුණයක් වනු ඇති.

Post a Comment

0 Comments