මිනිස් අසුචි සහිත බිත්තර පාන් අලෙවි කළ ගාල්ල හෝටලයක් සම්බන්ධයෙන් අප වෙබ් අඩවියට තොරතුරු වාර්තා වනවා.
මෙම හෝටලය ගාල්ල ප්‍රසිද්ධ පාසලක් අසල පිහිටා ඇති බවයි අරුණ වෙබ් අඩවියට අදහස් දක්වමින් ගාල්ල මහජන පරීක්ෂකවරයෙක් සඳහන් කළේ.
එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ මේ වැනි හෝටල් 10 ක් පමණ මාසයක් තුළ කොටු කර ගැනීමට මහජන පරීක්ෂකවරුන්ට හැකි වූ බවයි.මෙම හෝටල් සඳහා අවශ්‍ය නීතිමය පියවර ගෙන අදාළ හෝටල් හිමිකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
0 Comments