මිලියන 120ක් වංචා කරන්න ගිය සහෝදරියෝ කොටු වෙයි...

 



නෝර්වේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු රවටා රු මි 120ක් වංචාකළ කාන්තාවන් දෙදෙනෙක් ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 30, 34 හැවිරිදි ඔවුන් දෙදෙනා සහෝදරියන් බව පොලීසිය පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර ඇත.

එහිදී ඔවුන්ව දෙසැම්බර් 01 වනදා දක්වා රිමාන්ඩ් කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි

Post a Comment

0 Comments