කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳ එන්න තහනම්...

 



ආනයන – අපනයන පාලක ජනරාල්ගේ අවසරයකින් තොරව ගුවන් මගීන්ට කැරට් 22ට වැඩි රන් ආභරණ පැළඳීම තහනම් කිරීමට මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

මෙරට රත්‍රං ජාවාරම වැළැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

මේ සඳහා අවශ්‍ය ගැසට් නිවේදනය ඉදිරි සතිය තුළ නිකුත් කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Post a Comment

0 Comments