සිව් දිනකට පසු හැටන් නගරයේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලට අද(03) දින පෙට්‍රල් ඉන්ධන තොග නිකුත් කර තිබේ.
ඉන්ධන නිකුත් කිරීමත් සමඟ ඉන්ධන ලබා ගැනිමට ත්‍රිරෝද රථ ඇතුළු වාහන විශාල ප්‍රමාණයක් පොලිම් වල රැදි සිටී.
පෙට්‍රල් ඉන්ධන මිල අඩුවන බවට පැතිර ගිය ආරංචියක් අනුව ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් පෙට්‍රල් ඉන්ධන තොග ඇණවුම් නොකිරිම හේතු කොටගෙන පසුගිය දිනවල පෙට්‍රල් ඉන්ධන හිඟයක් ඇති වි තිබුණි
0 Comments