රජයේ සහනාධාර ලබා ගැනීම සඳහා අයදුම්පත් ලක්ෂ 34ක් ලැබී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.
අදාළ අයදුම්පත් පිළිබදව සමීපව අධ්‍යයනය කරමින් සුදුසුම පුද්ගලයින් පමණක් තෝරාගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ සහනාධාරය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ලබාදෙන බවයි.
මේ වනවිට ලබාදෙන රජයේ සහනාධාර ද, ලබන අප්‍රේල් මාසය දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් පැවසීය.
0 Comments