ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භානුක රාජපක්ෂ ඇෆ්ගනිස්තාන එක්දින තරගාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.
ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම්කළ ශ්‍රී ලංකා සංචිතයෙන් තමාව නිදහස් කරන ලෙස භානුක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කළ ඉල්ලීමට ඔහුව සංචිතයෙන් ඉවත් කළ බව වාර්තා වේ.
ඒ අනුව ඇෆ්ගනිස්තානය සමග එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය පහත දැක්වේ.

0 Comments