පසුගිය අගෝස්තු මස පළමුවන දින සිට තැපැල් දෙපාර්තමේන්තුවේ විදේශ තැපැල් ගාස්තු ඉහළ දැමීමට පියවර ගත් අතර ඊට සාපේක්ෂව පෞද්ගලික කුරියර් සමාගම්වලද තැපැල් ගාස්තු අධික මිල ගණන් යටතේ ඉහළ දමා ඇත.
මෙම හේතුව මත තැපැල් දෙපාර්තමේන්තුව හරහා යවනු ලබන භාණ්ඩවල ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන අතර ඒ අනුව ආදායමේ ද ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළේය.
කෙසේවෙතත් විදෙස් රටවල සිට මෙරටට එවනු ලබන තැපැල් භාණ්ඩවල අඩුවීමක් පෙන්නුම් කෙරේ.
0 Comments