අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි...

 





අද (16) දිනයේ දී ද පැය 2ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, සහ W යන කාණ්ඩ යටතේ විදුලි කප්පාදුව පනවනු ලබන අතර දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් සහ රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

විදුලි කප්පාදු කාලසටහන පහතින්….




Post a Comment

0 Comments