සරසවිවල නීතිවරෝධි ක්‍රියාවක හෙළිදරවූවක්...

 


සමස්ත ශිෂ්‍ය ධාරිතාවයෙන් 5%ක් පමණ සිය අධ්‍යයන කාල සීමාව ඉක්මවූ පසු විශ්වවිද්‍යාල තුළ රැඳී සිටින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

එමෙන්ම එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග පැවසුවේ එය සම්පූර්ණයෙන්ම නීතීවිරෝධී ක්‍රියාවක් බවය.

ඒ අනුව, එවැනි සිසුන්ට එරෙහිව අවශ්‍ය පියවර ගන්නැයි, සියලු උපකුලපතිවරුන්ට උපදෙස් දුන් බවත්, සම්පත් අමරතුංග ප්‍රකාශ කළේ ය.

Post a Comment

0 Comments