රත්තරන් මිල වෙනස් වෙයි...

 



ඊයේ(02) දිනයට සාපේක්ෂව අද(03) දිනය වන විට ලංකාවේ රන් මිල තරමක අඩුවීමක් දකින්න ලැබේ.

ඒ අනුව අද ලංකාවේ රන් මිල පහතින් දැක්වේ.

*රන් අවුන්ස – රු.596,322.00
*කැරට් 24 ග්‍රෑම් 1 – රු. 21,040.00
*කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 168,300.00
*කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,290.00
*කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු. 154,300.00
*කැරට් 21 ග්‍රෑම් 1 – රු. 18,410.00
*කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු. 147,300.00

Post a Comment

0 Comments