ජනාධිපති කාර්යාලයෙන් කෝටියක පොල්ලක්.. ණය ගෙවන්නැයි ඉල්ලයි..


 රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙන් ලබාගත් භාණ්ඩ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලය රුපියල් මිිලියන 10.34 ක මුදලක් ගෙවීමට ඇතැයි එම ආයතනය දැනුම්දී තිබේ.

2014 වසරේ දී ලබාගත් භාණ්ඩ තොගයක් වෙනුවෙන් මෙම හිග මුදල පියවීමට ඇතැයිද සංස්ථාව කියයි.

මෙම මුදල කිරීමට ගෙවීමට කැබිනට් අනුමැතිය ද ලබා දී ඇතත් මෙතෙක් එය ගෙවා නැති නිසා අදාල හිගය නිරවුල් කිරීමට කටයුතු කරන ලෙස එම ආයතනය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත දැනුම් දී තිබේ.


Post a Comment

0 Comments